Grammar lesson Two
Subject Pronouns
Subject Pronouns
දෙවන පාඞම
කතෘ සර්වනාම
කතෘ සර්වනාම
පළමු පාඞමෙිදී අපි ඉංග්‍රීසි වාක්‍යයක වචන පිහිටන ආකාරය ඉගෙන ගතිමු. එය කතෘ + ක්‍රියා + කර්ම වෙි.දෙවන පාඞමෙිදී අපි එහි එන කතෘ පදය ගැන යමිකිසි දුරකට ඉගෙන ගැනීමට උත්සාහ කරමු. මෙයට වාක්‍යයේ උක්තය කියාද කියනු ලැබෙි. ඇත්තටම කතෘ හෙවත් උක්තයේ ලියන්නේ ක්‍රියාව කරන්නාය . ඉංග්‍රීසියෙන් එයට subject හෝ doer යැයි කියනු ලැබෙි.
ඔබ හිතන්නේ කතෘ ලෙස ගතහැකි වචන කොපමණ සංඛ්‍යාවක් ඇති කියාද? එය ඇත්තටම අනන්ත සංඛ්‍යාවකි. එනමිගනන් කල නොහැකි සංඛ්‍යාවකි. පණඇති පණනැති නාම පද, ඔිනෑමඑකක් මෙි සදහා යොදා ගතහැක. ඒක වචන බහු වචන කියා ප්‍රශ්ණයක් නැත. මෙි සදහා පුද්ගල නාම, ස්ථාන නාම,ද්‍රව්‍යනාම සහ සතුන්ගේ නමි යොදා ගතහැක.
පුද්ගල නාම = doctor,teacher,driver, farmer,president,Ravi,Anne
ස්ථාන නාම = Colombo,India,Matara
ද්‍රව්‍ය නාම = chair,water,book
සතුන්ගේ නමි = dog, fish parrot
මෙිසේ විවිධ නාම අනන්ත ගණනක් ලිවියහැකි උවද ඵ් සියල්ලම වෙනුවෙන් නැතහොත් ඒ සියල්ලම නියෝජන කල හැකි ඉතා වැදගත් කතෘ පද හතක් ඉංග්‍රීසි භාෂාවෙි තිබෙි. ඒවාට කතෘ
සර්ව නාම යැයි කියනුලැබෙි එම කතෘ සර්ව නාම පද හත පහතින් දැක්වෙි.
I
I
|
අයි
|
මම
|
We
|
වී
|
අපි
|
You
|
යු
|
නුඔ,නුඔලා/ඔබ,ඔබලා/ඔයා,ඔයාලා/ඕගොල්ලො /තෝ,තොපි
|
He
|
හී
|
ඔහු
|
She
|
ෂී
|
ඈ
|
It
|
ඉට්
|
ඌ,එය,
|
They
|
දේ
|
ඔවුන්,උන්,ඒවා
|
මෙම සර්ව නාම පද ඒක වචන බහු වචන ලෙස පහත සදහන් වගුවෙ ආකාරයට බෙදා දැක්විය හැක.
ඒක වචන
|
බහු වචන
|
I
|
We
|
You
|
You
|
He
|
They
|
She
|
They
|
It
|
They
|
I හී බහු වචනය We වෙි.You හී බහුවචනය you ම වෙි.He,She,It යන තුනෙහි බහුවචනය They වෙි.ඉංග්‍රීසි ඉගෙන ගන්නා අයෙකු මෙ සර්ව නාම ඒක වචන බහු වචන ආකාරයට කට පාඩමිකර මතක තබා ගත යුතුය.
He යන වචනය මගින් ඔිනෑම පිරිමි අයෙකු නියෝජනය කල හැක.
father ෆාදර් පියා,තාත්තා වෙනුවට He යෙදියහැක
uncle අංකල් මාමා වෙනුවට He යෙදියහැක
grand father ග්රෑන්ඞිෆාදර් සීයා වෙනුවට He යෙදියහැක
Mr.Jayawardana ජයවර්දන මහතා වෙනුවට He යෙදියහැක
man මෑන් මිනිහා වෙනුවට He යෙදියහැක
batsman බැටිස්මන් පිතිකරැවා වෙනුවට He යෙදියහැක
boy බෝයි පිරිමි ලමයා වෙනුවට He යෙදියහැක
hero හීරෝ වීරයා වෙනුවට He යෙදියහැක
brother බ්‍රදර් සහෝදරයා වෙනුවට He යෙදියහැක
nephew නෙවියු බෑනා වෙනුවට He යෙදියහැක
sir සර් මහත්මයා වෙනුවට He යෙදියහැක
prince ප්‍රින්ස් කුමාරයා වෙනුවට He යෙදියහැක
poet පොඑටි කවියා වෙනුවට He යෙදියහැක
waiter වෙයිටර් වෙිටර වෙනුවට He යෙදියහැක
She යනසර්ව නාමය මගින් ඔිනැම ගැහැනු නාම පදයක් නියෝජනය කල හැක
Aunt ආන්ට් නැන්දා She
Grand mother ග්රැන්ඞ් මදර් ආච්චී She
Mrs. Jayawardana ජයවර්දන මහත්මිය She
Woman වුමන් ගැහැණිය She
Girl ගර්ල් ගැහැනු ළමයා She
Sister සිස්ටර් සොහොයුරිය She
Lady ලේඞි නෝනා She
Authoress ඕතරස් කතෘවරිය She
Heroine හෙරොයින් විරවරිය She
Wife වයිෆ් බිරිද She
Queen ක්වීන් රෑජන She
Nun නන් මෙහෙණිය She
Mamma මමා අම්මා She
Madam මැඞම් නෝනා She
Daughter ඞෝටර් දුව She
Princess ප්‍රින්සස් කුමාරිිකාව She
Waitress වෙට්රස් කෑමසපයන්නී She
It යන සර්ව නාමය මගින් ඕනෑම සතකු හෝ ඕනෑම පණ නැති දෙයක් නියෝජනය කලහැක. ( ඒක වචන වියයුතුය.)
cat කැට් බළලා It යෙදියහැක
fish ෆිෂ් මාළුවා It යෙදියහැක
bird බර්ඞ් කුරැල්ලා It යෙදියහැක
worm වර්ම් පනුවා It යෙදියහැක
virus වයිරස් වයිරසය It යෙදියහැක
chair චෙයාර් පුටුව It යෙදියහැක
wardrobe වර්ඞ්රෝබ් අල්මාරිය It යෙදියහැක
Knife ක්නයිෆ් පිහිය It යෙදියහැක
ball බෝල් බෝලය It යෙදියහැක
computer කොම්පියුටර් කොම්පියුටරය It යෙදියහැක
water වෝටර් වතුර It යෙදියහැක
oil ඔයිල් තෙල් It යෙදියහැක
tea ටී තේ It යෙදියහැක
petrol පෙට්‍රල් පෙට්‍රල් It යෙදියහැක
acid ඇසිඩ් අම්ලය It යෙදියහැක
sugar සුගර් සීනි It යෙදියහැක
cotton කොට්න් කපු It යෙදියහැක
gold ගෝල්ඞ් රත්‍රං I t යෙදියහැක
flour ෆ්ල පාන්පිටි It යෙදියහැක
sand සැන්ඞ් වැලි It යෙදියහැක
laughter ලාෆ්ටර් සිනහව It යෙදියහැක
bravery බ්රේවරි නිර්භීතකම It යෙදියහැක
freedom ෆ්රීඞම් නිදහස It යෙදියහැක
honesty ඔනස්ටි අවංකකම It යෙදියහැක
cruelty කෘඑල්ටි කෘෘරකම It යෙදියහැක
They යන සර්වනාමය මගින් ඕනැම බහු වචන නාම පදයක් නියෝජනය කලහැක
dogs they
cats they
dogs and cats they
doctors they
doctors and engineers they
fathers they
fathers and mothers they
water and tea they
money and power they
fire and water they
fire water and cotton they
Nimal and Kamal They
freedom and honesty They
health and wealth they
the sun and the moon They
අභ්‍යාසය 2
පහත සදහන් නාම පදවලට සර්ව නාමය බැගින් සපයන්න.
Money
Light
James
Science
Master
Blood
Time
He and she
You and I
Mother and baby
Grass
Flood
Thunder
Silence
King
Princesses
Theft
Surgical operation
Ocean
Abilities and weaknesses
මෙන්න පලමු අභ්‍යාස යට උත්තර
1.I eat rice
2.We play cricket
3.Boys ride bicycles
4.Birds sing songs
5.Babies drink milk
දෙවන අභ්‍යාසයට උත්තර තුන්වන පාඩම අවසානයේ ලබා දී ඇත.
No comments:
Post a Comment