Grammar lesson Three -- තෙවන පාඩම
Object Pronouns කර්ම සර්ව නාම
අපි දෙවන පාඞමේදී ඉගෙනගත් කතෘ සර්වනාම පද හත වන I,We, You, He, She, It, They යන වචන ලියන්නේ S+V+O සූත්‍ර යේ S යන ස්ථානයේය. එහෙත් ඒවා O යන ස්ථානයේද ලිවීමට සිදුවේ. එවිට ඒවා O යන ස්ථානයේ ලිවිමට සුදුසු
අයුරින් සැකසිය යුතුය. එසේ සැකසූ විට ඒවාට කර්ම සර්ව නාම හෙවත් object pronoun යැයි කියනු ලැබේ. එහෙත් අර්ථයෙහි මහා ලොකු වෙනසක් සිදු නොවේ. පහතින් පලවන්නේ එම කර්ම සර්ව නාම පද හත වේ.
කතෘ සර්ව නාමය කර්ම සර්ව නාමය
I me මා
We us අප
You you ඔබ
He him ඔහු
She her ඇය
It it ඌ, එය
They them ඔවුන් උන්,ඒවා
දැන් අපි මෙම කර්ම සර්ව නාම වාක්‍යවල භාවිත වන හැටි බලමු.
Parents advise I
මෙම වක්ය වැරදිය.එයට හේතුව කර්මයෙහි I ලෙස යොදා තිබීමයි. එය පහත සදහන් ලෙස නිවැරදි විය යුතුය.
Parents advise me
මේ ලෙස පහත සදහන් වාක්‍ය නිවැරදිව ලියන අයුරැ අවබෝ්ධ කර ගන්න..
Parents advise us (not we)
Parents advise you
Parents advise him (not he)
Parents advise her (not she)
Parents advise it
Parents advise them (not they)
එලෙස පහත සදහන් සිංහල වාක්‍යයන් ඉංග්‍රීසියට හැරවීමට උත්සාහ කරන්න.
බල්ලෝ මට බුරති
බල්ලෝ අපට බුරති
බල්ලෝ ඔබට බුරති
බල්ලෝ ඔබලාට බුරති
බල්ලෝ ඔහුට බුරති
බල්ලෝ ඇයට බුරති
බල්ලෝ ඌට බුරති
බල්ලෝ එයට බුරති
බල්ලෝ ඔවුන්ට බුරති
බල්ලෝ උන්ට බුරති
බල්ලෝ ඒවාට බුරති
Dogs bark at -------
Dogs bark at -------
Dogs bark at -------
Dogs bark at -------
Dogs bark at -------
Dogs bark at -------
Dogs bark at -------
Dogs bark at -------
Dogs bark at -------
Dogs bark at -------
Dogs bark at -------
මෙන්න දෙවන අභ්‍යාසයට උත්තර
Mother and baby They
Grass It
Flood It
Thunder It
Silence It
King He
Princesses They
Theft It
Surgical operation It
Ocean It
Abilities and weaknesses They
---------
No comments:
Post a Comment